tag:blogger.com,1999:blog-841766594596261083.post5135788456146328130..comments2023-05-26T07:38:51.610-07:00Comments on A T Sudarshana: උඩු ගං බලා පිහිනීම Anonymoushttp://www.blogger.com/profile/00890401845054395329noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-841766594596261083.post-30652362984101299912016-08-31T00:30:42.511-07:002016-08-31T00:30:42.511-07:00බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට Anonymoushttps://www.blogger.com/profile/00890401845054395329noreply@blogger.comtag:blogger.com,1999:blog-841766594596261083.post-43213858948916819712016-08-31T00:28:56.104-07:002016-08-31T00:28:56.104-07:00reasonable reply
reasonable reply
Anonymoushttps://www.blogger.com/profile/00890401845054395329noreply@blogger.comtag:blogger.com,1999:blog-841766594596261083.post-528937403402208252016-08-28T13:13:40.500-07:002016-08-28T13:13:40.500-07:00ලංකාවේ විතරක් නෙවේ, ඇමරිකාවේ පවා ලංකාව නියෝජනය කරන...ලංකාවේ විතරක් නෙවේ, ඇමරිකාවේ පවා ලංකාව නියෝජනය කරන ඉහල තැන් වල දන්නා හඳුනන කෙනෙක් සිටීමේ බලය කොයි තරම්ද කියා ඊයේ පෙරේදා දිනක අහම්බයෙන් අත්විඳින්නට ලැබුනා...

ඔබේ සටහනේ ඇති සියල්ලටම එකඟයි...බුදුන් උපන් සිටින දේශයේ සිටින අපේ මිනිසුන් බහුතරයක් තරම් මමත්වය මුල් කරගෙන මානයෙන් සහ අනිකුත් සියලුම කෙලෙසුන් මුල් කරගෙන කටයුතු කරන ජාතියක් නැතුව ඇති...

මා ඔබේ ලිපිය කියවා කල්පනා කරන්නේ ඔය කරුණු දහයම ඇතුලත් වෛද්‍යවරයෙක් මට මුණ ගැහිලා තියනවද යන්න...මට නම් කරන්න පුළුවන් මහාචාර්ය අර්ජුන ඩි සිල්වා මහත්මයාව...ඔහු ඔය ඔබ කියන විදියේ බොහොම ඉවසීමකින් රෝගියා සමඟ කතා බහ කරලා රෝග විනිශ්චය කරන වෛද්‍යවරයෙක්...මේ දැනට අවුරුදු දහයකට පමණ පෙර අත්දැකීමක්...

කොළඹ වෛද්‍ය පීටයේ අවුරුදු හතක් තිස්සෙම මා දුටු වෛද්‍ය ශිෂ්‍යයින් සිටියේ තරඟයකට අවතීර්ණ වුන අය වගෙයි...ඉතා විශාල මානසික ආතතියක් දරාගෙන...සීමා වාසික කරන බොහොමයක් පිරිසකගේ මුහුණු තුල දකින්න තුබුනෙත් ඒ වගේම පීඩනයක්...ඒ වගේම සමහරු උන්නේ තමා පිලිබඳ මහත් ආඩම්බරයකින්...මහ පොළොවේ පය ගහල උන් දරුවෝ දැකල තියෙන්නේ දෙතුන් දෙනයි ඒ කාලය තුලම...ඉතින් මේ දරුවන්ට ඇත්තෙන්ම තමන්ගෙන් ඉටු විය යුතු කාර්යභාරය පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබෙනවද කියල හිතන්න අමාරුයි...එහෙම උනාම අනිකුත් රෝහල් සේවකයින් ගැන කුමන කථාද...

රෝහලක සිටින වෛද්‍යවරයාගේ පටන් අනිකුත් සියලුම සේවකයින් රෝගීන් දිහාවේ බලන්නේ තමන්ගේ එදිරිවාදියෙක් දිහාවේ බලන විදියට...අනිත් එක තමයි ඔවුන් හිතන්නේ රෝහලට එන සියලුම රෝගීන් අට පහ නොදත් නූගතුන් වග...

බොහොම වටිනා ලිපියක් එක් අයෙක් හරි ඔබතුමාගේ මේ ලිපිය කියවලා දෙයක් ඉගන ගනීවි කියල හිතනවා...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-841766594596261083.post-60204842328029989312016-08-28T12:52:27.433-07:002016-08-28T12:52:27.433-07:00++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-841766594596261083.post-23076464841958392752016-08-24T22:09:37.392-07:002016-08-24T22:09:37.392-07:00මයිනර් ස්ටාෆ් අයට සර් මිස් කියලා ඇමතීම බොහොම ප්‍රත...මයිනර් ස්ටාෆ් අයට සර් මිස් කියලා ඇමතීම බොහොම ප්රතිඵලදායි ගොඩක් වෙලාවට වැඩේ කෙරෙනව :D[°•_•°] {`^`…´^´} (~•`_´•~)https://www.blogger.com/profile/07968137754005777241noreply@blogger.comtag:blogger.com,1999:blog-841766594596261083.post-57510779612872079802016-08-24T19:54:55.014-07:002016-08-24T19:54:55.014-07:00ලංකාවේ රජයේ රෝහල් වල මට තිබූ මූලික ප්රශ්නය මැස්සන...ලංකාවේ රජයේ රෝහල් වල මට තිබූ මූලික ප්රශ්නය මැස්සන් ය. වරක් මාතලේ මූලික රෝහලේ මෝචරියේ එකල ඩී.එම්.ඕ වූ වෛද්‍ය සිරිමල් ජයසිංහ මිනියක් කපමින් සිටියේය. රෝගියා අපේ වාට්ටුවේ නිසා මටද පශ්චාත් මරණයට සහභාගි වන ලෙසට නියෝග ලැබුණි. මමද වෛද්‍ය සිරිමල් ජයසිංහට මිනිය කැපීමට සහය වූයෙමි. රෝගියාගේ වකුගඩු වල සැරව පිරී තිබුණි. මැස්සෝ තොග ගනනේ අප වටා පියාසර කරමින් සිටියහ. මාගේ විශාලතම බිය සහ පිළිකුල වූයේ ශීතකරණ නොමැති නිසා අඩක් කුණුවූ ඕජස් ගලන මෘත ශරීරයේ වසන මැස්සන් යළිත් මගේ කටේ හෝ තොල් මත වසයි ද යන්නයි.

රෝහල් වාට්ටුවල මැස්සන්ට ක්‍රමක් ක්‍රමයෙන් මම පුරුදු වූයෙමි. කළුබෝවිල රෝහලේ රෝහල් බිම ගිනි වතුර දමා සෝදන නිසා උදේ කාලයට මැස්සන් මඳක් අඩු විය. නමුත් දහවල් වන විට මැස්සෝ වාට්ටු ආක්‍රමණය කරති. කළුබෝවිල රෝහලේ ශල්‍යාගාරයේ මැස්සන් සිටීම ශල්‍ය වෛද්‍ය රාජන් නයිල්ස් මහතාට පෙනෙන්නට බැරිය. ශල්‍යාගාරයේ මැස්සන් පියාඹන විට වෛද්‍ය නයිල්ස් ශල්‍යකර්මය අතරමග නවතා මැස්සන් අල්ලයි. මෙය අපට විනෝද ජනක විය. වෛද්‍ය නයිල්ස් මැස්සන් ඇල්ලීමේ රුසියෙකි. ඔහු සමහර විට උඩ පැන මැස්සන් ඇල්ලීය.

Read More : http://transyl2014.blogspot.ca/2016/01/blog-post_18.htmlTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-841766594596261083.post-49099792662512480632016-08-24T10:24:08.390-07:002016-08-24T10:24:08.390-07:00සහතික ඇත්ත.. ලෙඩ වෙලා ඒ අමාරුව අපහසුතාවයත් විඳගන ඉ...සහතික ඇත්ත.. ලෙඩ වෙලා ඒ අමාරුව අපහසුතාවයත් විඳගන ඉන්නකොට ඒ දාන සැර පාට් වලට ඇස්වලට කඳුළු එන එක වලක්වන්න සක්කරයට වත් බෑ.. අනික ලෙඩ්ඩුන්ට තාක්ශණික වචන දාල බකබකස් ගාල එකපාරක් විතරක් දෙන උපදෙස් තේරෙන්නෙත් නෑ.ඌ උඩ බිම බලල ආයෙ අහනකොට බඩු බනිස්..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-841766594596261083.post-79736217836312464162016-08-24T03:03:53.861-07:002016-08-24T03:03:53.861-07:00ලියවිල්ලෙන් වැඩක් නෑ , “මම රෝහල් සේවකයෙක් වුණ දවසට...ලියවිල්ලෙන් වැඩක් නෑ , “මම රෝහල් සේවකයෙක් වුණ දවසට“ කියලනේ පටන් අරගෙන කියෙන්නේ මේක කියවන අය කවුරුවත් ‘මම රෝහල් සේවකයෙක්‘ කියා හිතන්නේ නෑ, ‘මම රෝහලේ සේවකයෙක්‘ කියා හිතන කෙනෙක් මේක කියවන්නේ නෑ. ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-841766594596261083.post-46589645436959115652016-08-24T02:57:38.464-07:002016-08-24T02:57:38.464-07:00++++++++++++++++++++++++++++++++++++++++++++++++ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-841766594596261083.post-64412394989747072542016-08-24T01:49:28.459-07:002016-08-24T01:49:28.459-07:00බස් එකට නගින්ඩ එන ටිකට අර ගෙදර එවුන් ට බ...බස් එකට නගින්ඩ එන ටිකට අර ගෙදර එවුන් ට බනිනවාඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-841766594596261083.post-451134411769463512016-08-24T01:35:09.405-07:002016-08-24T01:35:09.405-07:00මම දන්න කෙනෙක් ලඟදි ක්ලිනික් එකක තොරතුරැ දැනගන්න ජ...මම දන්න කෙනෙක් ලඟදි ක්ලිනික් එකක තොරතුරැ දැනගන්න ජාතික රෝහලේ තැනකට කථා කරලා තිබුණා. විස්තර කියලා අවසානයට කියලා තියෙන්නේ හුඟක් අය එනවා ක්ලිනික් එකට. සමහරැන්ට නොම්මර ගන්න බෑ පරක්කු වෙලා එන නිසා. එහෙම අය වෙන දවසක එන්න ඕන. හැබැයි නොම්මරයක් අරන් තියන්න පුලුවන්. ආවාම පොඩි සැළකිල්ලක් කරන්න. ඕන නම් මගේ ෆෝන් නම්බර් එක දෙන්නම් කියලා. මගේ යාලුවා කෝකටත් උදෙන්ම ගිහින්. නොම්මරයක් අරගෙන. එතනින් එහාට රෝහල් සේවකයින් ගැන මේ ලිපියේ තියෙන දේවල් සියල්ල ඇත්ත.
හැබැයි මගේ යාලුවා පොඩි වෙනස් දෙයක් කරලා. ඒකා එතන සුලු සේවකයාට කථා කරලා තියෙන්නේ මහත්තයා කියලා. සුලු සේවිකාවන්ට කථා කරලා තියෙන්නේ මිස් කියලා. අනිත් අයට බොහොම සැරෙන් බැනපු අය මගේ යාලුවට හොඳට සළකලා. වැඩෙත් කරලාදීලා.

මේ වගේ තනතුරැවල ඉන්න හුඟ දෙනෙක් නූගත්. අඩු අධ්‍යාපනයක් ලබපු අය. හරිහමන් පවුල්, සමාජ පසුබිමක් නැති අය. කාගේ හරි පස්සෙන් ගිහින් ඡන්දයකට වැඩකරලා රස්සාවක් ගන්නවා. ඊට පස්සේ යූනියන් එකකට බැඳෙනවා. මෙයාලට මහජන සම්බන්ධතා ගැන අබමල් රේණුවක දැනුමක් නෑ. අඩුම තරමින් මේ ගන්න පඩිය ලැබෙන්නේ මේ රටේ බදු ගෙවන මිනිස්සු නිසා කියලාවත් මෙයාලට තේරෙන්නේ නෑ. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-841766594596261083.post-4823942914386377472016-08-24T01:13:17.307-07:002016-08-24T01:13:17.307-07:00ගෙදරකට ගිහින් ආපහු එනකොට ඒගෙදර බල්ලා පූසා හැර අනිත...ගෙදරකට ගිහින් ආපහු එනකොට ඒගෙදර බල්ලා පූසා හැර අනිත් ඔක්කොටම වඳිනවා,
පාරට ඇවිල්ල නාකි ගෑණු මිනිස්සු පෙරලගෙන බස් එකට නගිනවාPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-841766594596261083.post-74776302110674243842016-08-24T01:10:24.455-07:002016-08-24T01:10:24.455-07:00අනේ මන්දා, හමුදා සොල්දාදුවන්ට (නිලධාරීන්ට) එක වරක්...අනේ මන්දා, හමුදා සොල්දාදුවන්ට (නිලධාරීන්ට) එක වරක් කිව්වම වැඳලා ඉඹලා පිළිගනු කියලා, එහෙම කරනවා. පයින් ගහලා පිළිගනු කිව්වොත් ඒකත් කරනවා. තත්වානුරූපව හැඩගැහීම ඔවුන්ගේ පුහුණුව තුලින් ලබන හොඳ ශික්ෂණයක්. මේ ශික්ෂණය, හමුදාවේදී වගේ දැඩි ක්‍රියාමාර්ග නොගෙන, මනෝවිද්‍යාත්මක උපක්‍රම වලින් ආරෝපණය කරවන්න බැරිද? vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com