tag:blogger.com,1999:blog-841766594596261083.post7355022461275257744..comments2023-05-26T07:38:51.610-07:00Comments on A T Sudarshana: නඩේ ගුරෙක් නැති පාඩුව (හැම දානයක්ම සද්දෙට කරන, ශ්‍රමදානය අතුරුදන්වූ, ලෝකෙන් උතුම් රටේ හග්ගල උද්භිද උද්‍යානයේ දීය .... )Anonymoushttp://www.blogger.com/profile/00890401845054395329noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-841766594596261083.post-54703484754980057052016-09-14T22:09:20.741-07:002016-09-14T22:09:20.741-07:00ඔය කියන ස්ථානයේ ප්‍රමානවත් තරමට කසල බදුන් තියෙනවා...ඔය කියන ස්ථානයේ ප්‍රමානවත් තරමට කසල බදුන් තියෙනවාද? කසල බදුන් තිබියදි හැම තැන කුණු දාන එකනම් වැරදියි තමයි. <br /><br />මේකත් අපේ රටේ වෙන තවත් වැඩක්<br /> සතියට එක පාරක් නගරසභාවෙන් කුණු අරගෙන යද්දිපාරට කුණු දාන අය අල්ලන්න හදනවා. මේවා විහිලු. කසල බැහැර කරන්න /රැගෙන යන්න විදිමත් ක්‍රමයක් ඇතිනොකර, ගෙවල්වල කුණු කුණුවෙනකොට මිනිස්සු ඒවා පාරට දානවා ඇරෙන්න වෙන කරන්න දෙයකුත් නෑ.කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-841766594596261083.post-11913921397096479722016-09-14T20:52:38.374-07:002016-09-14T20:52:38.374-07:00මෙවැනි දේ පාසැලේදී කියාදිය යුතුය. එවිටවත් මතු පරම්...මෙවැනි දේ පාසැලේදී කියාදිය යුතුය. එවිටවත් මතු පරම්පරාව ටිකක්වත් හැදේවි. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.com